Wednesday, August 12, 2009

බිංදුව කණුව





බිංදුව තියෙන සැතපුම් කණුවක් කොහෙදි හරි දැකල තියෙනවද?

එහෙම එකක් අපේ රටේ තියෙනව. ඒක තියෙන්නෙ ශ්‍රී පාදයට යන පාරෙ. මෑතකදි මම රාජකාරි ගමනකට ඒ පැත්තෙ ගියා. එතකොට ඒකෙ ෆොටෝ එකක් ගත්ත.

මේ තියෙන්නෙ ඒ කණුව......




Tuesday, August 11, 2009

රට බලමු...

දැන්නම් අපේ රටේ හැම අස්සක් මුල්ලක් නෑරම බලන්න යන්න පුලුවන් වෙයි කියල හිතෙනව. හරිම ආසයි යාපනේ යන්න.
ජීවිත කාලය ඇතුළත අපේ රටේ ජීවත් වෙන හැමෝම ඉන්න තැන් වලට යන්න, ඒ අය එක්ක ගනුදෙනු කරන්න පුලුවන් වටපිටාව හදන්න දායක වුණු හැමෝටම පින්....
අපි යමු රට බලන්න.....

Wednesday, April 29, 2009

ලස්සන ලංකා


























ඔබ සැවොම ආදරයෙන් පිළිගනිමි.

හුවමාරු කරගනිමු අපි, සුන්දර අදහසක් දෙකක්.....
ජිවිතය විදිමු.....
කරදරයක් නොවෙන ලෙස කිසිවෙකුට....

පියදසුන