Tuesday, August 11, 2009

රට බලමු...

දැන්නම් අපේ රටේ හැම අස්සක් මුල්ලක් නෑරම බලන්න යන්න පුලුවන් වෙයි කියල හිතෙනව. හරිම ආසයි යාපනේ යන්න.
ජීවිත කාලය ඇතුළත අපේ රටේ ජීවත් වෙන හැමෝම ඉන්න තැන් වලට යන්න, ඒ අය එක්ක ගනුදෙනු කරන්න පුලුවන් වටපිටාව හදන්න දායක වුණු හැමෝටම පින්....
අපි යමු රට බලන්න.....

No comments:

Post a Comment