Wednesday, August 12, 2009

බිංදුව කණුව





බිංදුව තියෙන සැතපුම් කණුවක් කොහෙදි හරි දැකල තියෙනවද?

එහෙම එකක් අපේ රටේ තියෙනව. ඒක තියෙන්නෙ ශ්‍රී පාදයට යන පාරෙ. මෑතකදි මම රාජකාරි ගමනකට ඒ පැත්තෙ ගියා. එතකොට ඒකෙ ෆොටෝ එකක් ගත්ත.

මේ තියෙන්නෙ ඒ කණුව......




1 comment:

  1. ඒ මොකේ ඒ බිංදුව??

    ශ්‍රී පාදෙට යන පාරෙ කොයි හරියෙද ඕක තියෙන්නෙ? 

    ReplyDelete